Home Hit බැඳුම්කරයේ අවසාන චූදිතයාට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරනවා

බැඳුම්කරයේ අවසාන චූදිතයාට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරනවා

300

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ අවසාන චූදිතයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කලා.

සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලු වගකිව යුතු ආයතන විසින් මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවට පසුගියදා කල කරුණු දැක්වීම සම්බන්ධයෙන්ද අලි සබ්රි මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here