Home Hit සිරිපා කරුණාවට ප්‍රථමව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්‍යයි

සිරිපා කරුණාවට ප්‍රථමව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්‍යයි

291

මෙවර ශ්‍රිපාද වන්දනා වාරය අවම ජන සහභාගිත්වයකින් සිදු කිරිමට තීරණය වී ඇත.

කොව්ඞ් වසංගත තත්ත්වය නිසා සිරිපා වන්දනා කිරිමට බලාපොරොත්තු වෙන බැතිමතුන් තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචිව සිරිපා වන්දනා සඳහා පැමිණීමට අවසරදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, උදුවප් පුන්පොහෝ දිනෙන් ආරම්භ වන ශ්‍රි පාද වාරයේ පළමු දින (එක් මාර්ගයකින් පිරිස 50 බැගින්) උඩමළුවේ උපරිම පිරිස 200 කට සීමා කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here