Home Hit මැතිවරණ කොමිසමට නව සභාපතිවරයෙක්

මැතිවරණ කොමිසමට නව සභාපතිවරයෙක්

312

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස නිමල් ජී පුංචිහේවා මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා පත් කළ අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස එම්.එම්. මොහොමඩ්, එස්.බී. දිවාරත්න, කේ.පී.පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා පත් කිරීමටයි කටයුතු කළේ.

මැතිවරණ කොමිසම් සභාවේ නව සාමාජිකයින් හෙට සිය රාජකාරී ආරම්භ කිරීම සිදුකරන බව එම කොමිසම ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here