Home Coronavirus 2020 තවත් කොරෝනා මරණ 2ක් – මුළු ගණන 142 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 2ක් – මුළු ගණන 142 දක්වා ඉහළට

388

Covid -19 ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් සහ 72යන වසස්වල පසුවන්නන් දෙදෙනෙකුයි.

ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගියා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here