Home Coronavirus 2020 නිවාස 500කට ධම්මික මහතා කොරෝනා ඔසුව බෙදයි (VIDEO)

නිවාස 500කට ධම්මික මහතා කොරෝනා ඔසුව බෙදයි (VIDEO)

665

නිවාස 500ක් වෙත ලබා දීමේ අරමුණ ඇතිව ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වයිරසය සුවකිරීමට හැකි බවට පැවසෙන ඖෂධය බෙදාදීම අද සිදුකරනු ලැබුවා.

ඇති විශාල ජනතාවක් මෙම අවස්ථාව සහභාගී වී සිටිනු දක්නට ලැබුනා.

ඒ අතර ගරුතර මහා සංඝරත්නයද, ආරක්ෂක අංශයේ නිලධාරින්ද දක්නට ලැබුන අතර පැමිණ සිටි ජනතාව පාලනය කිරීමට පොලිස් නිලධාරීන් විශාල වෙහෙසක් ගනු දක්නට ලැබුනා.

මෙහිදී ධම්මික බණ්ඩාර මහතා අදහස් දැක්වීමක්ද කරනු ලැබූ අතර එහි දර්ශන පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here