Home Coronavirus 2020 පුවත්පත් සමාගමක 33 දෙනෙකුට කොරෝනා

පුවත්පත් සමාගමක 33 දෙනෙකුට කොරෝනා

458

මෙරට ප්‍රධාන පුවත්පත් සමාගමක 33 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි රියදුරු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වැඩි වශයෙන් මෙම පිරිස අතර සිටින බව සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here