Home Hit “ඇත්ත හොරු කොහෙද කියලා ඔය මිනිහගේ අක්කාගෙන් අහගන්න” – කබ්රාල්ට චෝදනාවක්

“ඇත්ත හොරු කොහෙද කියලා ඔය මිනිහගේ අක්කාගෙන් අහගන්න” – කබ්රාල්ට චෝදනාවක්

635

විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල්ගේ සහෝදරියක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් හි අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරන බවයි.

අජිත් නිවාර්ඩ් කබ්රාල්ගේ සහෝදරියක් වන සිරෝමි නොයෙල් වික්‍රමසිංහ 2013 දෙසැම්බර් 23 සිට 2015 මාර්තු 9 දක්වා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ තනතුරක් දැරීය.

“ඇත්ත හොරු කොහෙද කියලා ඔය මිනිහගේ අක්කාගෙන් අහගන්න” යැයි හසීම් පැවසීය.

“නැව් නැති වරායවල්, ගුවන් යානා නැති ගුවන් තොටුපොළවල්, කැළෑ වල ක්‍රිකට් ක්‍රීඩාංගන සහ සම්මන්ත්‍රණ ශාලා ඒ කෝටි ගාණක ණය ගෙව්න්න උනේ අපට” යැයිද එම මහතා ප්‍රකාශ කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here