Home Coronavirus 2020 කොරෝනා නසන ධම්මිකගේ පැණිය ගන්න ජන ගඟක් (VIDEO)

කොරෝනා නසන ධම්මිකගේ පැණිය ගන්න ජන ගඟක් (VIDEO)

1350

ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා නසන ඖෂධය ලෙස පැවසෙන පැණිය මිලදී ගැනීම සඳහා විශාල ජනකායක් ඒ මහතාගේ නිවසට පැමිණෙමින් තිබෙන බව වාර්තා වනවා.

ඒ මහතාගේ නිවසට පැමිණ ඇති අති විශාල ජනතාව රැස්ව ඇති ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වෙමින් තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙලෙස ඒ මහතා ජීවත්වන උඩුමාගම ප්‍රදේශයට පැමිණෙන ඇති විශාල ජනතාව හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව අතරත් කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇතිව තිබෙන බව ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

Image may contain: one or more people, tree, car, sky, outdoor and nature

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here