Home Hit නත්තල් සමයේ සංචරණය අවම කරන්නැයි සෞඛ්‍ය අංශයෙන් ඉල්ලිමක්

නත්තල් සමයේ සංචරණය අවම කරන්නැයි සෞඛ්‍ය අංශයෙන් ඉල්ලිමක්

305

එළඹෙන නත්තල් සමයේ සංචරණ තවත් අවම කිරීමට පියවර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ හැකිතාක් සෞඛ්‍ය නීති රීති පිළිපදින ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here