Home Hit රාජ්‍ය ඇමතිට විරුද්ධව වනජීවී නිළධාරීන් අදත් දීපව්‍යාප්තව වැඩ වර්ජනයේ

රාජ්‍ය ඇමතිට විරුද්ධව වනජීවී නිළධාරීන් අදත් දීපව්‍යාප්තව වැඩ වර්ජනයේ

306

දිවයින පුරා වන ජීවී නිළධාරීන් අද සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

ඒ පොළොන්නරුව ජල ගැලුම් නිම්න උද්‍යානයේ නීති විරෝධි ක්‍රියා සඳහා වන ජීවි විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා උත්සහ කරන බවට චෝදනා කරමින්.

ඒකාබද්ධ වන ජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සදහන් කළේ ගම්වාසීන්ගේ ගවයන් ජල ගැලුම් නිම්න උද්‍යානයට ඇතුල් කලහොත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලි – මිනිස් ගැටුම වඩාත් උග්‍රවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here