Home Hit ‘ආර්ථික ඝාතකයින්ගේ නියෝග පිළිපදින්න අකමැත්තෙන් දක්ෂ නිලධාරීන් ඉවත් වෙනවා’

‘ආර්ථික ඝාතකයින්ගේ නියෝග පිළිපදින්න අකමැත්තෙන් දක්ෂ නිලධාරීන් ඉවත් වෙනවා’

439

අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය වැනි ආයතන වල සභාපතිවරුන් අයවැය විවාදය අවසන් වීමටත් පෙර එම තනතුරු වලින් ඉවත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ දක්ෂ නිලධාරීන් හොරුන්ගේ, ආර්ථික ඝාතකයින්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට අකමැත්තෙන් එම තනතුරු වලින් ඉවත්ව යන බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here