Home Cricket ගාලු පිල සිය පළමු ජය ලබා ගනියි

ගාලු පිල සිය පළමු ජය ලබා ගනියි

419

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කළම්බු කිංග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරගැනීමට හැකි වූයේ ලකුණු 171ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here