Home Hit මුස්ලිම් දේහ ආදාහනය සම්බන්ධව අවසන් තීන්දුව තාක්ෂන කමිටුවේ නිර්දේශ මත

මුස්ලිම් දේහ ආදාහනය සම්බන්ධව අවසන් තීන්දුව තාක්ෂන කමිටුවේ නිර්දේශ මත

341

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති ඉල්ලීම පිළිබදව අවසන් තීන්දුව ගනු ලබන්නේ තාක්ෂණ කමිටුවේ නිර්දේශ මත පදනම්ව පමණක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

ඔහු මේ බව සඳහන් කළේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයා අද (07) පාර්ලිමේන්තුවේදී යළි සිහිපත් කළ අවස්ථාවේදියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here