Home Coronavirus 2020 තවත් කොරෝනා ආසාදිතයින් 326ක් – 154ක් බන්ධනාගාර වලින්

තවත් කොරෝනා ආසාදිතයින් 326ක් – 154ක් බන්ධනාගාර වලින්

228

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 326 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 172ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 154ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here