Home Hit 58,000ක් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන්

58,000ක් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන්

268

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඉදිරියේදී සංචාරකයින් මෙරටට ගෙන්වන අතුරතුර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම ද අඛණ්ඩව සිදුකෙරෙන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

මාර්තු 10 වන දා සිට පසුගිය 30 වන දා දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 45,509ක් මෙරටට ගෙන්වාගෙන ඇති අතර, තවත් ශ්‍රී ලාංකිකයින් 58,892ක් පැමිණීමට අපේක්ෂාවෙන් විදේශ රටවල තානාපති කාර්යාලවල ලියාපදිංචි වී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මෙරටට ගෙන්වා ගත් පිරිසෙන් 30,000කට අධික පිරිසක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here