Home Hit බුදු දහම ආරක්ෂා කිරීම මෙරට ජීවත්වන සියලු අන්‍යාගමිකයින්ගේ වගකීමක්

බුදු දහම ආරක්ෂා කිරීම මෙරට ජීවත්වන සියලු අන්‍යාගමිකයින්ගේ වගකීමක්

252

බුදුන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීම මෙරට තුළ ජීවත් වන සියලු අන්‍යාගමිකයින්ගේ වගකීමක් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙනවා.

උන්වහන්සේ මේ බව සඟඳහන් කළේ ඊයේ (05) පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.

පොළොන්නරුව ඉසිපතන මහා විහාරස්ථානයේ විහාරාධිපති උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ධම්මානන්ද හිමියන්ගේ 81වන ඡන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ දහවල් දානමය පිංකම සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ද සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here