Home Coronavirus 2020 ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ටත් කොරෝනා

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ටත් කොරෝනා

389

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ හම්බන්තොට බටහිර නගර සභා බල ප්‍රදේශයේ ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් හතරදෙනෙකු ඇතුලු පස්දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here