Home Cricket පෙබරවාරි මාසයේදී T-10 තරඟාවලියක්

පෙබරවාරි මාසයේදී T-10 තරඟාවලියක්

293

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) සාර්ථකව පැවැත්වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන වසරේ පෙබරවාරි මාසයේදී ජාතික T-10 ලීග් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙය පෙබරවාරි 1දා සිට12 දින දක්වා පැවැත්වීමට නියම කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරඟාවලිය සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවීම දැනටමත් අරඹා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here