Home Coronavirus 2020 ඊයේත් මෙරටින් කොවිඩ් මරණ 07ක්

ඊයේත් මෙරටින් කොවිඩ් මරණ 07ක්

272

ඊයේ (05) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 07ක් වාර්තා විය.

මෙම මරණ 07 සමඟ මෙරට කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ අතර කාන්තාවන් සිව්දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 03ක් ඇතුළත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here