Home Coronavirus 2020 වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දමයි

වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දමයි

248
0

Covid – 19 ආසාදිතයින් හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන ඇත.

වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව අරුණ වෙබ් අඩවිය වාර්තා කරනවා.

මේ හේතුවෙන් මෙහි වෙළඳුන් , නාට්ටාමිවරුන් සහ එළවළු රැගෙන එන්නන් 363 දෙනෙකු PCR පරීක්ෂණ සදහා භාජනය කොට ඇති බව ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති , ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here