Home Coronavirus 2020 අද දිනට Covid-19 ආසාදිතයන් 501ක් සොයා ගනී

අද දිනට Covid-19 ආසාදිතයන් 501ක් සොයා ගනී

176
0

අද දවසේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 501ක් හදුනා ගත් බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා.

ඒ අතර පෑලියගොඩ අශ්‍රිතයින් 319 දෙනෙකු වන අතර බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් අසාදිතයින් 182ක් සිටිබ බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here