Home Coronavirus 2020 මෙවර උත්සව සමය වෙනදා වගේ බෑ – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මෙවර උත්සව සමය වෙනදා වගේ බෑ – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

319

ඉදිරියේ පැමිණෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේ සංචරණයන් සීමා නොකළහොත් කොරෝනා රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොවිඩ් පාලනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවයි.

ජනතාව සෞඛ්‍ය උපදේශ නිසි ලෙස පිළිනොපැදීම කොරෝනා දෙවැනි රැල්ල රට පුරා ව්‍යාප්තියට බලපා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here