Home Coronavirus 2020 මහනුවර පාසල් තවත් සතියක් වසා දැමේ

මහනුවර පාසල් තවත් සතියක් වසා දැමේ

329

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසාතැබිමට තීරණය කර තිබේ.

ඒ අනුව, එම පාසල් එළඹෙන 11 වනදා දක්වා වසාතැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here