Home Hit ‘අසාර්ථක රාජ්‍යයෙයි – අසාර්ථක රජයෙයි වෙනස තේරුම් ගන්න’ – සජිත් කතානායකට කියයි

‘අසාර්ථක රාජ්‍යයෙයි – අසාර්ථක රජයෙයි වෙනස තේරුම් ගන්න’ – සජිත් කතානායකට කියයි

784

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යක් බවට කළ ප්‍රකාශය ඉවත් කිරීමට කටයුතු කරන බව කතානායකවරයා පැවසීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් හට ගනු ලැබුවා.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන් කිසිම අවස්ථාවක අසමත් රාජ්‍යක් ලෙස සඳහන් නොකළ බවත් අසමත් රජයක් ආණ්ඩුවක් ලෙස සනදහං කළ බවත්ය.

එසේම කතානායකවරයාට තම කතාවේ කොටස් එලෙස ඉවත්කිරීමට නොහැකි බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here