Home Hit EDB මුල්පුටුව සුරේෂ් ද මෙල් ට

EDB මුල්පුටුව සුරේෂ් ද මෙල් ට

300

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් ද මෙල් මහතා පත්කර තිබේ.

ප්‍රභාෂ් සුබසිංහ මහතා පසුගිය සතියේ එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම තනතුර හිස් විය.

එම මහතා මීට පෙර හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුර දැරුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here