Home Coronavirus 2020 අටුලුගමදී PHI නිලධාරීන්ට කෙළ ගැසූ කොරෝනා ආසාදිත සැකකරු අත්අඩංගුවට

අටුලුගමදී PHI නිලධාරීන්ට කෙළ ගැසූ කොරෝනා ආසාදිත සැකකරු අත්අඩංගුවට

242

බණ්ඩාරගම අටුලුගමදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ Covid-19 ආසාදිත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත්තේ.

බණ්ඩාරගම පොලිසිය විසින් අද පෙරවරු 09.20 ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

රක්ෂිත බන්ධනාගාර ගත කල සැකකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here