Home Hit ‘මම සාජන් ඉද්දි, මගේ යටතේ හිටපු කෝප්‍රල් අද ඇමති වීම ගැන සතුටුයි’...

‘මම සාජන් ඉද්දි, මගේ යටතේ හිටපු කෝප්‍රල් අද ඇමති වීම ගැන සතුටුයි’ – SF

1752
0

තමා ආනන්ද විද්‍යාලයේ කැඩෙට් සාජන් ධුරය දරද්දී තමාගේ යටතේ එහි සිටි කෝප්‍රල් අද මෙරට නීතිය හා සාමය කටයුතු පිළිබඳ ඇමැති වී සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරන ලදී.

මගේ යටතේ සිටි කෝප්‍රල් අද දියුණු මට්ටමකට පැමිණ මෙවැනි තැනක සිටීම ගැන තමා සතුටු වන බවද ෆොන්සේකා මහතා සඳහන් කරන ලදී.

සරත් ෆොන්සේකා මහතා එසේ නව පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාව හඳුන්වා දෙමින් සුභ පැතුම් එක් කරද්දී අමාත්‍ය සරත් වීරසේකර මහතාද සභාවේ සිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here