Home Hit ලබන වසරේ උසස් පෙළ පන්ති ජූලි මස ඇරඹේ

ලබන වසරේ උසස් පෙළ පන්ති ජූලි මස ඇරඹේ

266
0

ලබන වසරේ (2021) මාර්තු මස පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල ජුනි මස නිකුත් කර ජූලි මස සිට උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර් ජී.එල් පීරිස් මහතා පවසනවා.

මින් පෙර උසස්පෙළ පංති ආරම්භ කරනු ලැබුවේ සැප්තැම්බර් මාසයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here