Home Coronavirus 2020 මාස දෙකක් තුළ කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් දස දහස ඉක්මවයි

මාස දෙකක් තුළ කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් දස දහස ඉක්මවයි

271

පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 10,140 ක් වාර්තා වී තිබෙනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25,410 ක් වන අතර, සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,304 ක්.

ඊයේ (02) කොළඹින් ආසාදිතයින් හාරසිය දෙදෙනෙකු වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here