Home Hit ප්‍රතිකාර ලබමින් සිටි මහර රැඳවියෙකු රාගම රෝහලින් පැන යයි

ප්‍රතිකාර ලබමින් සිටි මහර රැඳවියෙකු රාගම රෝහලින් පැන යයි

240

මහර බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු රෝහලින් පළාගොස් තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා කියාසිටියේ ඊයේ රාත්‍රියේ අදාළ රැඳවියා පළාගොස් ඇති බවයි.

පසුගිය ඉරිදා සිදුවු කළහකාරී තත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් 14 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවද අධ්‍යක්ෂවරයා කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here