Home Cricket ගාල්ල පරදා යාපනය කණ්ඩායමට කඩුලු 5ක ජයක්

ගාල්ල පරදා යාපනය කණ්ඩායමට කඩුලු 5ක ජයක්

348

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම කඩුළු 6ක්  දැවී ලකුණු 170ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here