Home Coronavirus 2020 කළුබෝවිල කීල්ස් සුපිරිවෙළඳසැලේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා

කළුබෝවිල කීල්ස් සුපිරිවෙළඳසැලේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා

322

කළුබෝවිල කීල්ස් සුපිරි වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ කොවිඩ් ආසාදිත සේවකයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඒ අනුව එම ශාඛාව තාවකාලිකව වසා දැමීමට එම ආයතනය තීරණය කර තිබෙන අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව එම ශාකා සෞඛ්‍ය උපදෙස් මත විවෘත කෙරෙනු ඇති බව නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here