Home Hit විහාරස්ථ දායක සභාව ඉදිරියේ දෙවනගල විහාරාධිපති හිමියන් සංවේදී වෙයි

විහාරස්ථ දායක සභාව ඉදිරියේ දෙවනගල විහාරාධිපති හිමියන් සංවේදී වෙයි

625

මාවනැල්ල දෙවනගල විහාරස්ථානයේ පළමු මැනුමේ තොරතුරු ඇතුළත් ලිපිය,යම්කිසි අදිසි හස්තයක මැදිහත්විම් මත මේ දක්වා තමන් වහන්සේට ලැබී නොමැති බවට දෙවනගල විහාරාධිපති හිමියන් චෝදනා කරනවා.

දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිතව සිදු කෙරෙන අනවසර ඉදිකිරිම් සහ ඉඩම් කොල්ලයන් සම්බන්ධයෙන් පසුගිය දිනවලදී මාධ්‍ය වාර්තාවන් පලවුනා

මෙම සිද්ධියේදී තමන් වහන්සේටද හිරිහැර කළ බවට චෝදනා කරමින් දෙවනගල විහාරාධිපති හිමියන් ඊයේ මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් තිබුනා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා විහරස්ථ දායක සභාව ඊයේ පෙරවරුවේ රැස්වුණා.

එහිදී දෙවනගල විහාරාධිපති හිමියන් සංවේදී වූයේ මෙලෙසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here