Home Coronavirus 2020 කොළොන්නාවේ තැපැල් කාර්යාල වැසෙයි – සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

කොළොන්නාවේ තැපැල් කාර්යාල වැසෙයි – සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

2857

කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුට Covid-19 වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග කොළොන්නාව තැපැල් කාර්යාලය වසා දමා තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියා සිටියේ මෙම සිදුවීමත් සමග කොළොන්නාව තැපැල් කාර්යාලය අවට ඇති තවත් උප තැපැල් කාර්යාල 06ක්ද වසාදැමීමට පියවර ගත් බවයි.

විෂබීජහරණ කටයුතු සිදුකිරීමෙන් පසුව මෙම තැපැල් කාර්යාල යලි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද රංජිත් ආරියරත්න මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here