Home Hit ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ අපරාජිතව පෙරමුණටම

‘ජැෆ්නා ස්ටැලියන්ස්’ අපරාජිතව පෙරමුණටම

269

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ස​හ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුළු 8ක්  දැවී ලකුණු 185ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල කැන්ඩි ටස්කර්ස්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 131ක් පමණි.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ලකුණූ 54ක ජයක් හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here