Home Hit ‘අපි වගකීමෙන් තොරව කටයුතු කළානම් මීට වඩා විශාල සංඛ්‍යාවක් මිය යන්න තිබ්බා’

‘අපි වගකීමෙන් තොරව කටයුතු කළානම් මීට වඩා විශාල සංඛ්‍යාවක් මිය යන්න තිබ්බා’

266

මානව අයිතිවාසිකම් වෙනුවෙන් කථාකරන අය හැටියට කිසිඳු පුද්ගලයකු මරාදැමීමට අවශ්‍යතාවක් රජයට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත පවසයි.

මහර සිද්ධිය පාලනය කිරීමට වගකීමක් සහිතව කළහැකි උපරිම දේ කර ඇති බවත් වගකීමකින් තොරව කටයුතු කලේනම් මීට වඩා විශාල සංඛ්‍යාවක් මිය යාමට තිබු බව ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here