Home Hit මහර බන්ධනාගාර ගැටුමෙන් සිදු වූ හානිය (PHOTOS)

මහර බන්ධනාගාර ගැටුමෙන් සිදු වූ හානිය (PHOTOS)

336

මහර බන්ධනාගාරයේ පසුගිය දා ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ දර්ශන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. 

එම ගැටුමින් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර රැඳවියන් 106 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබීය.

ඔවුන්ගෙන් 29 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එම ස්ථානයේ ඡායාරූප සහ ගැටුමේ දර්ශන පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here