Home Hit කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර ලබාදෙන්නේ නැහැ

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර ලබාදෙන්නේ නැහැ

719
0

තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.

මෙම අදහස් පළ කළේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here