Home Hit “බුරවි” අද රාත්‍රී 7ත් 10ත් අතර දිවයිනට

“බුරවි” අද රාත්‍රී 7ත් 10ත් අතර දිවයිනට

279

බුරවි සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව් ප්‍රදේශයට ආසන්නව මෙරට ඊසාන දිග වෙරළෙන් අද ( 02 ) රාත්‍රී 7.00 – 10.00 අතර දිවයිනට ඇතුළු වේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද (02) පෙරවරු 5.30 වන විට ත්‍රිකුණාමලයට කී.මි 240 ක් නැගෙනහිරට බරව ගිනිකොන දෙසින් උතුරු අක්ෂාංශ 8’4 නැගෙනහිර දේශාංශ 83’4 ආසන්නව ස්ථාන ගතව පැවතිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here