Home Hit මෙරට අධ්‍යාපනය නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක්

මෙරට අධ්‍යාපනය නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක්

257

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක මූල්‍යාධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

විශේෂයෙන් කොවිඞ් 19 ගෝලීය වසංගතය හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම මෙහි අරමුණ බවයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා ප්‍රකාශ කර සිටින්නේ.

දැනුම පදනම් වූ ආර්ථිකයක් උදෙසා මෙරට යොවුන් පරපුර කුසලතාවන්ගෙන් පරිපූර්ණ කිරීමට මෙම මූල්‍යාධාරය තුළින් පිටුවහලක් ලැබෙනු ඇති බව ද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here