Home Hit අධ්‍යාපනයට වෙන්කරලා තියෙන්නේ දළජාතික නිෂ්පාදිනයෙන් 0.78% – පාඨලී

අධ්‍යාපනයට වෙන්කරලා තියෙන්නේ දළජාතික නිෂ්පාදිනයෙන් 0.78% – පාඨලී

267

අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කර ඇති මුදල සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සියලුම රටවල් 3%ක පමණ ප්‍රතිශතයක් අධ්‍යාපනයට වෙන්කර ඇති පසුබිමක අප රටේ 0.78%ක් වැනි අවම මුදලක් වෙන්කර තිබීම සම්බන්ධයෙන් ඉතාම කණගාටු වන බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

බොහෝ දක්ෂ හැකියාවන් ඇති දරුවන් තාක්ෂණික හා විද්‍යා විෂයයන් සඳහා අනවශ්‍ය අවධානයක් යොමුකිරිම හේතුවෙන් සම්භාව්‍ය, කලා, දාර්ශනික අනෙකුත් විෂයන් වලින් ඈත්ව ඇති බවද වැඩි දුර අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here