Home Hit මාස දෙකකට පසු වැඩිම මාරක රිය අනතුරු ඊයේ – 7ක් මරුට

මාස දෙකකට පසු වැඩිම මාරක රිය අනතුරු ඊයේ – 7ක් මරුට

640

මාස දෙකකට පමණ පසුව වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාවක් ඊයේ දිනයේදී සිදුව ඇති බවත් මියගොස් ඇති අසංඛ්‍යාව 7ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

“මාස දෙකකට පමණ පසුව වැඩිම මාරක රිය අනතුරු ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 6ක් පමණ වෙනවා. පොලොන්නරුව, එප්පාවල, මහබාගේ, හුංගමින් මෙම මාරක රිය අනතුරු වාර්තා වී තිබෙනවා. මෙම මාරක රිය අනතුරුවලින් 7 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. “ ඒ මහතා අදහස් දක්වමින් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here