රටේ පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට උපරිමයෙන් කැපවන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ගිනි අවි භාරදි නීතිය හමුවට පැමිණෙන්නැයි පාතාල සාමාජිකයන්ට දැනුම් දෙන බවයි.
බියෙන් සැකෙන් තොරව ජීවත් වන රටක පාතාලය නොහැකි බව අමාත්‍යවරයා කළ අතර මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය නැති කිරීමේ වගකීම තමන් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිසිය සමඟ අමාත්‍යවරයා පැවසීය