Home Hit මහනුවර රජ ගෙදර නිරෝධායන මධ්‍යස්ථානයක් – හෙලිකොප්ටරයෙන් කෑම

මහනුවර රජ ගෙදර නිරෝධායන මධ්‍යස්ථානයක් – හෙලිකොප්ටරයෙන් කෑම

2151

මහනුවර ‘රජගෙදර’ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඒ, අද (01) දින පාර්ලිමේන්තුව අමතමින්.

එම ස්ථානයට උදේ සවස කොළඹ සිට හෙලිකොප්ටර් මගින් කෑම ගෙන යන බවත් නිතර නිතර වෛද්‍යවරුන් ද එහි යන බවත් මන්ත්‍රීවරයා පැවසූ අතර මේ තත්වය මත මහනුවර ජනතාව කලබලයට පත්වී සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටින ලදි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙසද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටින ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here