Home Hit ජනපතිගෙන් විනිසුරුවරුන් 21 දෙනෙකුට පත්වීම්

ජනපතිගෙන් විනිසුරුවරුන් 21 දෙනෙකුට පත්වීම්

404

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් 15 දෙනෙකු අද (01) පත්කර තිබෙනවා.

එමෙන්ම, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස අර්ජුන ඔබෙසේකර මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස,
01- ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා
02- කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය
03- ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා
04- ජනක් ද සිල්වා මහතා
05- ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා
06- මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා
අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ,
01- මේනකා විජේසුන්දර මහත්මිය
02- ඩී.එන්. සමරකෝන් මහතා
03- එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා
04- එම්.ටී.එම්. ලෆාර් මහතා
05- සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා
06- සම්පත් බී. අභයකොන් මහතා
07- එම් .එස්.කේ.බී. විජේරත්න මහතා
08- එස්.යූ.බී. කරලියද්ද මහතා
09- ආර්. ගුරුසිංහ මහතා
10- ජි.ඒ.ඩී. ගනේපොල මහතා
11- කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය
12- මායාදුන්න කොරයා මහතා
13- ප්‍රභාහරන් කුමාරරත්නම් මහතා
14- ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා
දිවුරුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here