Home Coronavirus 2020 ෆෝමියුලා වන් ලෝක ශූර ලුවිස් හැමිල්ටන්ට කොරෝනා ආසාදනය වෙයි

ෆෝමියුලා වන් ලෝක ශූර ලුවිස් හැමිල්ටන්ට කොරෝනා ආසාදනය වෙයි

126
0

ෆෝමියුලා වන් ලෝක ශූර ලුවිස් හැමිල්ටන්ට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ‘The Times of India‘ වාර්තා කරනවා.

ඔහු පසුගිය ඉරිදා බහරේන් ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේ ශූරයා බවට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here