Home Hit ‘ස’ ෆේල් නෑ – ෆේල් රට සහ අහිංසක ජනතාවයි – රුවන් විජයවර්ධන

‘ස’ ෆේල් නෑ – ෆේල් රට සහ අහිංසක ජනතාවයි – රුවන් විජයවර්ධන

204
0

රට වෙනුවෙන් කැපවන ජනතා නායකයන්ගේ යුගයක් නැවත නිර්මාණය කිරීමට කැපවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

අම්පාර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කියාසිටියේ ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවද වර්තමානයේ පවතින බවයි.

වත්මන් රජය දිනෙන් දින පිරිහීමට පත්වෙමින් සිටින බවත් බොහෝ දෙනෙක් හා සමාජ මාධ්‍ය ජාලා වල සඳහන් වන පරිදි වත්මන් රජය ෆේල් වී ඇති බවක් තමන්ට නොපෙනෙන බවත් ෆේල් වී ඇත්තේ ජනතාව බවත් රුවන් විජයවර්ධන මහතා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here