Home Uncategorized මහර බන්ධනාගාරයේ මියගිය ගණන 11 දක්වා ඉහළට – හෙලිකොප්ටර් යානා සැරිසරයි

මහර බන්ධනාගාරයේ මියගිය ගණන 11 දක්වා ඉහළට – හෙලිකොප්ටර් යානා සැරිසරයි

650

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ වන විට මහර බන්ධනාගාරයේ ඇති වු කලහකාරී සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 11 කි.

මේ අනුව මේ වන විට පුද්ගලයන් 107 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ගෙනැවිත් ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ.

මහර බන්ධනාගාරය වෙත විටින් විට ගිලන් රථ ගමන් කරන අතර අද දහවල් කාලයේදී බන්ධනාගාරය අවට අහසේ හෙලිකොප්ටර් යානයක් සැරිසරනු නිරීක්ෂණය වුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here