Home Hit මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 24,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 24,000 ඉක්මවයි

311

අද (01) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර ද 20,710ක් ලෙස වාර්තා වේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,255 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ආසාදිතයින් පිරිසක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 17,817ක් දක්වා වැඩි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here