Home Hit පාර්ලිමේන්තු වට රවුම අසල විරෝධතාවයක්

පාර්ලිමේන්තු වට රවුම අසල විරෝධතාවයක්

319

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා වලට මෙවර අයවැයෙන් විසදුම් හිමිව නැතැයි චෝදනා කරමින් ලංකා විදුහල්පති සංගමය විසින් පාර්ලිමේන්තු වට රවුම අසල විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුව මෙවර අයවැයෙන් නිවැරදි කරන බවට ආණ්ඩුවේ පිරිස් මීට පෙර සදහන් කර තිබු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here